2024 ජනවාරි 17, පෙ.ව. 8:53
රට තුළ ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ ගුණාත්මක තත්ත්වය තවදුරටත් පහළ අගයක පවතී.
මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ මන්නාරම, කොළඹ, ගාල්ල, යාපනය ප්‍රදේශවල මෙසේ වායු ගුණත්වය පහළ ගොස් ඇති බවයි.
ඒ හේතුවෙන් පෙනහළු ආශ්‍රිත රෝග හා හතිය වැනි රෝග පවතින පුද්ගලයන් එළිමහනේදී මුව ආවරණ පැළඳීම සුදුසු බවද ඔවුන් උපදෙස් දෙයි.
2026 මාර්තු 07, පෙ.ව. 12:20
2026 මාර්තු 07, පෙ.ව. 12:18
2026 මාර්තු 07, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:15
2026 මාර්තු 07, පෙ.ව. 12:15
07-03-26
07-03-26
06-03-26
06-03-26
05-03-26
05-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26
22-02-26
22-02-26