2023 ජනවාරි 18, ප.ව. 7:28
වී වගාවේ පැතිරෙමින් යන දිලීර රෝගය පාලනය කර ගැනිමට නොහැකිවු ගොවින් පිරිසක් එයින් කලකිරිමට පත්වී අද (18) සිය කුඹුරු වලට ගිනි තැබූ පුවතක් කන්තලේ, අග්බෝපුර, තල්ගස් වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පැතිර යන දිලිර රෝගයට විශාල ලෙස මුදල් වියදම් කර වෙලදපොලේ විකිනීමට ඇති සියලුම දිලිර නාශක යෙදුවත් එය පාලනය නොවු නිසා තමන් සිය වගාවන්ට ගිණි තැබු බව මෙහිදී ගොවින් ප්‍රකාශ කර සිටිනවා.
මේ වන විට අග්බෝපුර 10 ඇල කුඹුරු යායේ අක්කර 500ක වගාවක් මෙම දිලිර රෝගයට ගොදුරුවි ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඔවුන් පවසන්නේ රජය බලහත්කාරයෙන් කාබනික පොහොරවලට ගොවින් ඇද දැමීම නිසා මෙම දිලිර ව්‍යාප්ත විමට හේතු වු බවයි.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06