2023 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:04
එළඹෙන උත්සව සමය සඳහා දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළා.
වැඩබලන පොලිස්පතිවරයා විසින් ඒ සඳහා මේ වන විටත් විශේෂ චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇත.
මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.
එසේම එළඹෙන උත්සව සමය සඳහා අද (22) සිට විශේෂ බස් සහ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
නත්තල් උත්සවය, පාසල් නිවාඩුවත් සමඟ ගම්බිම් බලා පිට ව යන ජනතාව වෙනුවෙන් එම විශේෂ බස් හා දුම්රිය සේවාව ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.
ඒ අනුව ඊයේ සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවධාරණය කරයි.
2025 නොවැම්‍බර් 11, ප.ව. 4:25
2025 නොවැම්‍බර් 11, පෙ.ව. 11:51
2025 නොවැම්‍බර් 11, පෙ.ව. 9:01
2025 නොවැම්‍බර් 11, පෙ.ව. 8:48
2025 නොවැම්‍බර් 11, පෙ.ව. 12:27
05-11-25
05-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
25-10-25
25-10-25
17-10-25
17-10-25
09-10-25
09-10-25
04-10-25
04-10-25
29-09-25
29-09-25
20-09-25
20-09-25
19-09-25
19-09-25
19-09-25
19-09-25