hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:07



දිවයින පුරා පැවති ආපදා හේතුවෙන් දරුවන් 100 දෙනෙකුට පමන මව හෝ පියා අහිමි වී ඇති බව ළමා හා කාන්තා කටයුතු පිළිබද අමාත්‍යාංශය සඳහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් ළමුන් 35 දෙනෙකු මියගොස් ඇති බවත් පීඩාවට පත් දරුවන්ගේ රැකවරණය සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව අමාත්‍යවරිය සඳහන් කළාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: