hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:11



ඊසාන දිග මෝසම් වැස්ස සක්‍රීය වීමත් සමග දිවයිනේ නැගෙනහිර දිශාවට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇද හැදෙමින් පවතියි.

පසුගියදා මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් හානි වූ ඇළ වේලි කිහිපයක් තාවකාලික ප්‍රතිසංස්කරණ කළ අතර ඒවා ද මෙම වැසි හේතුවෙන් කඩාගෙන ගොස් ඇත.

මහනුවර උඩදුම්බරල හංවැල්ල ප්‍රදේශයේ පිහිටි මාර්ගයක් තාවකාලික පිළිසකර කිරීමකින් පසු ඇදහැලුනු වැසි තත්ත්වයන් මත නැවත වතාවත් කැඩී ගොස් තිබේ.

එම ප්‍රදේශයට පිවිසෙන මාර්ග අවහිර වීම මත ඇති වූ ගැටලු සමනය කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා වැලිකොට්ට යොදා මෙම මාර්ගය තාවකාලිකව සකස් කර තිබිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: