hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 11, පෙ.ව. 7:16



පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

මෙරට මානුෂීය අධාර අවශ්‍ය ප්‍රමාණය කෙටි කාලීනව දෙගුණයක් වී ඇති අතර එම සංඛ්‍යාව මිලියන 3. 4 ක් බව නවතම වාර්තාවකින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

ගැබිණි මව්වරු, කුඩා දරුවන් ඇතුළු මිලියන 2.4 කට අහාර ලබා දීමටත් ගොවි සහ ධීවර ජනතාව මිලියන 1.5 කට අනුබල දීමටත් සැලසුම් කර ඇති බව එම සංවිධානය සඳහන් කරයි.