2024 මැයි 21, පෙ.ව. 12:02
පළමු වරට ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් පසුගිය මැයි (18) වනදා මුම්බායේ Jawaharlal Nehru Port Trust (JNPT) වෙතින් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බව වාර්තා වෙනවා.
මෙම පෙට්‍රල් වර්ගය “XP100” ලෙසින් නම් කර ඇති අතර එය ඉන්දියාව විසින් දේශීය සංවර්ධනය කරන ලද්දක් වන අතර මෙය උසස් ගණයේ වාහන සඳහා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු එන්ජිමේ ක්‍රියාකාරිත්වය, වේගවත් ත්වරණය, සුමට රිය පැදවීමේ හැකියාව සහ වැඩිදියුණු කළ ඉන්ධන පිරිමැස්ම සඳහා නිර්මාණය කර ඇත.
මේ සම්බන්ධයෙන් ඉන්දියන් ඔයිල් සමාගමේ අධ්‍යක්ෂ (අලෙවිකරණ) වී. සතිෂ් කුමාර් සදහන් කළේ, “අපගේ තවත් නවතම නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත යැවීමට හැකිවීම ඉතා වැදගත් අවස්ථාවක් සනිටුහන් කරනු ලබනවා.”
2026 ජනවාරි 27, ප.ව. 6:10
2026 ජනවාරි 27, ප.ව. 5:30
2026 ජනවාරි 27, ප.ව. 4:02
2026 ජනවාරි 27, ප.ව. 1:17
2026 ජනවාරි 27, පෙ.ව. 9:48
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26