2025 මාර්තු 04, පෙ.ව. 12:20
රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නැතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
අඛණ්ඩව ඉන්ධන සැපයුමක් ලබාදීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්” සති අන්ත නිවාඩු දිනයක් වුවත් 2 වනදා ඉන්ධන බෙදා හැරීම සිදු කළ බවත් ඔහු කියා සිටී.
සංඛ්‍යා ලේඛන අනුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉන්ධන තොග බෙදාහැර ඇති බවත් ඇතිවී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් අද (04දා) පෙරවරු 9.00ට තෙල් බෙදුම්කරුවන් සමග තමා ඇතුළු නිලධාරීන් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බවත් සභාපතිවරයා පවසයි.
2025 දෙසැම්බර් 14, පෙ.ව. 12:29
2025 දෙසැම්බර් 14, පෙ.ව. 12:14
2025 දෙසැම්බර් 14, පෙ.ව. 12:12
2025 දෙසැම්බර් 14, පෙ.ව. 12:11
2025 දෙසැම්බර් 14, පෙ.ව. 12:10
14-12-25
14-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25