2026 ජනවාරි 31, ප.ව. 5:25
පෙබරවාරි මාසය සඳහා ක්‍රියාත්මක ඉන්ධන මිල සංශෝධනය අද (31) පස්වරුවේ ප්‍රකාශයට පත්කිරිමට නියමිතයි.
ඒ අනුව, ඊට අදාල ඉන්ධන මිල නියාමන කමිටුව අද රැස්වීමට ද නියමිත බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ.
අවසන් වරට ජනවාරි මාසය සඳහා ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයේදී ලංකා සුදු ඩීසල් ලීටරයක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ද ඉහළ දැමුණා.
2026 මාර්තු 18, ප.ව. 4:38
2026 මාර්තු 18, ප.ව. 4:35
2026 මාර්තු 18, ප.ව. 4:31
2026 මාර්තු 18, ප.ව. 4:27
2026 මාර්තු 18, ප.ව. 3:41
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26