hit counter

2026 මාර්තු මස 18 වන බදාදා

2026 මාර්තු 19, පෙ.ව. 12:18



ඉන්ධන නිකුත් කිරීමේදී වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව අද (19) දිනයේ සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ඒ අනුව අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.

රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය පසුගිය (16) වනදා සිට පියවර ගනු ලැබීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: