2023 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:03
වැට් බද්ද ක්‍රියාත්මක වීමේදී වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉන්ධන සඳහා ඉවත් වනු ඇති බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා සදහන් කළා.
ඉන්ධන සඳහා වරාය හා ගුවන්තොටුපළ බද්ද සියයට 7.5% ඉවත්වනු ඇති අතර ඉන්ධන මත බලපානු ඇත්තේ සියයට 10.5 %ක බදු ප්‍රතිශතයක් පමණක් වෙනවා.
ඒ අනුව පෙට්‍රල් 92 ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35 කින් පමණ ඉහළ යනු ඇති බවට අපේක්ෂා කළ හැකිය.
තවද සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 40 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 25 කින් පමණ ඉහළ යනු ඇති බවට අපේක්ෂා කළ හැකිය.
2026 ජනවාරි 28, පෙ.ව. 12:24
2026 ජනවාරි 28, පෙ.ව. 12:18
2026 ජනවාරි 28, පෙ.ව. 12:17
2026 ජනවාරි 28, පෙ.ව. 12:13
2026 ජනවාරි 28, පෙ.ව. 12:12
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26