hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2025 ජනවාරි 18, පෙ.ව. 12:07



ලෝක බැංකුව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11ක මාර්ග 15ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

මේ සදහා ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 1838 ක මුදලක් ලැබී ඇත මාර්ග කිලෝ මීටර56ක් මේ යටතේ කාපට් යොදා සංවරධනය කිරීමට නියමිතයි.

ව්‍යාපෘතියේ වැඩ වසරක් ඇතුලත නිම කිරීමට අදාල කොන්ත්‍රාත් සමාගම් සමග ගිවිසගෙන තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීනරන කමිටුව එහි සම සභාපතිවරුන් වන වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතාගේ සහ ආණ්ඩුකාර හරිස්චන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වු අවස්ථාවේ මේ සම්බන්දයෙන් අනාවරණය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: