2025 නොවැම්‍බර් 26, පෙ.ව. 12:07
නුගේගොඩ රැළිය මහා ගිනි ජාලාවක් බවට පත්වෙලා බවත් ඊළඟ රැළිය තමන්ගේ පාළාතට දෙන්න කියලා රට වටෙන්ම ඉල්ලීම් එන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල සඳහන් කරයි.
උදය ගම්මන්පිල සඳහන් කළේ,
“අපි (21) වැනිදා නුගේගොඩින් ඇති කළ මේ ආණ්ඩු විරෝධයේ ගිණි සිසිල මහා ගිණි ජාලාවක් බවට පත්වෙලා මේ මව්බිමේ සතුරන් රාජ්‍ය පාලනයෙන් පලා යන තුරුම රට පුරා සිසාරා යනව කියන විශ්වාසය අපිට අද ඇතිවෙලා තියෙනවා.
රට පුරාම ඉල්ලීම් තියනවා ඊළග රැළිය තමන්ගේ දිස්ත්‍රික්කයට, තමන්ගේ පළාතට දෙන්න කියලා. ජනවාරි මාසේ අපි දෙවනි රැළිය පවත්වන්න බලාපොරොත්තු වෙනවා.”
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මේ බව සඳහන් කරයි.
2026 අප්‍රේල් 12, ප.ව. 1:39
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
31-03-26
31-03-26
27-03-26
27-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
14-03-26
14-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
04-03-26
04-03-26
01-03-26
01-03-26
28-02-26
28-02-26