2024 ඔක්‍තෝබර් 28, ප.ව. 12:50
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි ඉමාම් වාර්තාව අද (28) පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රකාශයට පත්කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.
ඒ අනුව මේ වන විට පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී මෙම වාර්තාව මාධ්‍යයට හෙළි කිරීමට නියමිතයි.
උදය ගම්මන්පිල පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රහසිංහ පත් කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජේ.ද අල්විස්ගේ වාර්තාව සම්බන්ධයෙන් පසුගිය 21 වනදා මුල්වරට අනාවරණයක් කළා.
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:09
31-03-26
31-03-26
27-03-26
27-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
14-03-26
14-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
04-03-26
04-03-26
01-03-26
01-03-26
28-02-26
28-02-26