2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:11
පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ කැදවුම්කරු ගැමුණු විජේරත්න විසින් පෞද්ගලික බස් රථ සංස්කෘතිය රටින් ඉවත් කිරීමට උත්සාහ දැරීම ගින්දරත් සමග සෙල්ලම් කිරීමක් යනුවෙන් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඔහු විසින් වර්තමාන රජය පෞද්ගලික බස් රථ හිමියන් සමග වෛරයකින් පසුවන බව පවසයි.
එසේම ඔහුගේ අනෙක් චෝදනාව ලෙස ඔහු රජය ක්‍රමයෙන් පෞද්ගලික බස් කර්මාන්තය ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටින බව කියයි.
එසේම රජය ප්‍රවාහන සේවය පවත්වාගෙන යාම වෙනුවෙන් කිසිදු සහනයක් ලබා නොදී, නව නීති හා රෙගුලාසි පනවමින් සිටින බව ද කැදවුම්කරු ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.
එබැවින් මේ තත්ත්වය මත වැඩවර්ජනයක් මතු වීම නොවැළැක්විය හැකි බවටද ඔහු අනතුරු අඟවා ඇත.
කෙසේ වෙතත් වර්තමානයේ රටේ සිදුවන අධික අනතුරුවලට පිළියමක් ලෙස වත්මන් ආණ්ඩුව මඟින් ප්‍රවාහනය සම්බන්ධයෙන් විවිධ තීන්දු තීරණ රැසක්ම ගෙන තිබෙනවා.
2026 අප්‍රේල් 04, ප.ව. 4:45
2026 අප්‍රේල් 04, ප.ව. 4:11
2026 අප්‍රේල් 04, ප.ව. 4:08
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:28
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:25
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
01-04-26
01-04-26
28-03-26
28-03-26
27-03-26
27-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26