2025 සැප්තැම්බර් 01, ප.ව. 4:36
මාසිකව සිදු කරන මිල සංශෝධනය අනුව සැප්තැම්බර් මාසයට අදාළ ලාෆ් ගෑස් මිල සම්බන්ධයෙන් එම ආයතනය දැනුම් දීමක් සිදුකර ඇත.
ඒ අනුව මෙම සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදුනොවන බව එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් සඳහන් කරයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645කි.
2026 මාර්තු 19, පෙ.ව. 12:15
2026 මාර්තු 19, පෙ.ව. 12:13
2026 මාර්තු 19, පෙ.ව. 12:12
2026 මාර්තු 19, පෙ.ව. 12:10
2026 මාර්තු 19, පෙ.ව. 12:06
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26