2026 පෙබරවාරි 19, පෙ.ව. 10:02
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වේ.
එබැවින් සිදුකළ සොයාබැලීමකදී හෙළිව ඇත්තේ ඇතැම් ජනාකීර්ණ ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.
ඒ අනුව ගාල්ල, තනිපොල්ගහ ප්‍රදේශයේ වසා දමා තිබූ ගෑස් අලෙවි නියෝජිතායතනයක් ඊයේ පාරිභෝගික සේවා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විවෘත කර පාරිභෝගිකයින්ට ගෑස් ලබා දීමට පියවර ගත් බවට ද තොරතුරු වාර්තා විය.
කෙසේ වෙතත් ගෑස් සමාගම් ප්‍රකාශ කරන්නේ දිවයින පුරා ප්‍රමාණවත් පරිදි ගෑස් තොග වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:08
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:00
2026 අප්‍රේල් 10, ප.ව. 6:13
2026 අප්‍රේල් 10, ප.ව. 2:06
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:45
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
09-04-26
09-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26