hit counter

2025 නොවැම්‍බර් මස 24 වන සඳුදා

2025 නොවැම්‍බර් 24, ප.ව. 5:14



රූපලාවන්‍ය ශිල්පිණියක් සහ රංගන ශිල්පිණියක් වන ගයත්‍රි ඩයස් අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇත.

ගයත්‍රි ඩයස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇත.