hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2024 දෙසැම්‍බර් 26, ප.ව. 12:42



සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම ලබන ජනවාරි 10 දා දක්වා දීර්ඝ කිරීමට අදාල විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

සහල් හිගයට විසදුමක් වශයෙන් රජය සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයටත් ලබා දී තිබූ කාලය පසුගිය 20 දා අවසන් වූ අතර යලි එම අවසරය ලබන ජනවාරි 10 දා දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගත්තේය.

මේ වනවිට ආනයනකරුවෝ ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 67000 ක් මෙරටට ආනයනය කර ඇතැයි රේගුව පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: