2022 මැයි 15, ප.ව. 9:15
මැයි මස 9වන දින කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජන සහය පතන බවට නිවේදනය කරනවා.
ඒ සම්බන්ධයෙන් දන්නා තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක වෙත ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
071-8594901
071-8594915
071-8592087
071-8594942
071-2320145
011-2422176









2026 මාර්තු 03, පෙ.ව. 12:06
2026 මාර්තු 03, පෙ.ව. 12:06
2026 මාර්තු 03, පෙ.ව. 12:00
2026 මාර්තු 02, පෙ.ව. 12:34
2026 මාර්තු 02, පෙ.ව. 12:31