hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 12:02



කල්‍යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ, සිදුකෙරෙන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව, දෙසැම්බර් මස 01 වනදා සිට 04 වනදා දක්වා, දෙසැම්බර් 08 වනදා සිට 11 වනදා දක්වා, දෙසැම්බර් 15 වනදා සිට 18 වනදා දක්වාත් නව කැලණි පාලම තාවකාලිකව වසා තැබෙන බව වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: