2024 ජනවාරි 18, පෙ.ව. 12:02
මේ වන විට තමන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව විදුහල්පති සේවා සංගමය සඳහන් කළා.
ඒ නව සේවා ව්‍යවස්ථාව හේතුවෙන්.
මෙම ගැටලුවට විසදුමක් ලබා නොදුනහොත් ඉදිරියේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදු වන බව එම සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා පැවසුවා.
මේ අතර මධ්‍යම පළාතේ පාසල් ගුරුවරුන් 50 දෙනෙකුට පමණ ස්ථාන මාරු ලබා දී තිබෙනවා.
ඒ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ය.
එයට හේතුව ලෙස වාර්තා වන්නේ තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කර උපකාරක පන්ති නොපවත්වන ලෙස දැනුම් දී ඇති පසුබිමක එයට එරෙහිව කටයුතු කිරීමයි.
2026 මාර්තු 20, පෙ.ව. 12:29
2026 මාර්තු 20, පෙ.ව. 12:22
2026 මාර්තු 20, පෙ.ව. 12:17
2026 මාර්තු 20, පෙ.ව. 12:13
2026 මාර්තු 20, පෙ.ව. 12:12
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26