hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 14, පෙ.ව. 12:04



විවිධ ඕනෑ එපා කම් හා දේශපාලන අත පෙවීම් නිසා පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළිත් පණ ගැන්වීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි.

පසුබෑමකට ලක්වු සමෘද්ධි ව්‍යාපාරය යළි පණගැන්වීම සඳහා ජාතික වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සමෘද්ධි බැංකු මුලස්ථාන හා ප්‍රජා මූල බැංකු කළමනාකරුවන්, සමෘද්ධි වෘත්තිය සමිති නියෝජිතයන් සහ සමෘද්ධි නිලධාරීන් සමඟ පැවැත්වු සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: