hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2025 ජනවාරි 19, පෙ.ව. 12:03



අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සහ කාර්ය මණ්ඩලවල දැවෙන ප්‍රශ්න කිහිපයක් විසදීමට ඉදිරි දිනවලදී කටයුතු කරන බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිළිඳු පවුල් සවිබල ගැන්වීම පිළිබදව අදාළ රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක් වෙමිනී.

එමෙන්ම, රජයේ අරමුණු සාර්ථක කර ගැනීම සඳහා සියලු රාජ්‍ය නිලධාරීන් කැපවීමෙන් ක්‍රියා කළ යුතු බව අමාත්‍යවරයා කියා සිටියේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: