2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:04
රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි ඇතුළු රාජ්‍ය ව්‍යවසාය ආයතන මින් පසු හිතුමතේ සේවකයන් බඳවා ගැනීම් සහ වැටුප් වැඩි කිරීම් දීමනා ආදිය ලබාදීම නොකළ යුතු බවට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
ඔහු මෙම දැනුම් දීම කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජයේ සමාගම්වල සභාපතිවරුන්ටය.මූල්‍ය කළමනා කරණයේ පියවරක් ලෙස මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව දැනගන්නට ඇත.
2026 මාර්තු 18, ප.ව. 4:38
2026 මාර්තු 18, ප.ව. 4:35
2026 මාර්තු 18, ප.ව. 4:31
2026 මාර්තු 18, ප.ව. 4:27
2026 මාර්තු 18, ප.ව. 3:41
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26