hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 31, ප.ව. 4:00



ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්ගලික) සමාගම (DPA) මෝටර් රථ නිෂ්පාදක GWM සමාගම සමඟ එක්ව “GWM” සන්නාමය යටතේ මෙරටට නවීන වාහන ගෙන්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඩේවිඩ් පීරිස් ආයතනයේ උසස් නිලධාරින්ගේ සහභාගීත්වයෙන් මේ බව නිවේදනය කළ අතර ඒ අනුව GWM – හයිබ්‍රිඩ් හා විද්‍යුත් වාහන මිලදී ගැනීමේ අවස්තාව මෙරට පාරිභෝගිකයින්ට හිමි වේ.

මෙම මුලපිරීම GWM හි ගෝලීය නවෝත්පාදනය DPA හි ජාතික විශ්වාසය සහ සේවා විශිෂ්ටත්වය සමඟ ඒකාබද්ධ කර ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට උසස් තාක්ෂණය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ලබාදෙන බව එහි විධායක අධ්‍යක්ෂ මහේෂ් ගුණතිලක සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: