2025 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:08
වර්තමාන පාර්ලිමේන්තුව දෙස බලා සිටිනා දරුවන් දැරියන් බලාපොරොත්තු වන්නේ කවදා හෝ දිනක ලක්මාලී හේමචන්ද වැනි මන්ත්‍රීවරියක් වීමට බව අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
ඇය පාර්ලිමේන්තුව අමතමින් මෙසේ සඳහන් කළාය.
‘මේක බලන් ඉන්න අපේ මන්ත්‍රීවරියන් දිහා බලන් ඉන්න දරුවන් දැරිවියන් ඔවුන් හිතන්නේ කවදහරි ඔවුන්ටත් ලක්මාලි හේමචන්ද්‍ර වගේ, සමන්මලී ගුණසිංහ වගේ, කෞශල්‍යා ආර්යරත්න වගේ, සරෝජා පොල්රාජ් වගේ අපේ මේ ඉන්න විසි දෙනා වගේ කවදා හරි වෙන්න ඕනි කියන හීන දකිමින් ඉන්නේ. ඒ සිහිනවලට තමයි අර තර්ජනය එල්ල කරන්නේ’
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සම්බන්ධයෙන් ජාතික ජන බල බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා විසින් එල්ල කරන ලද චෝදන සිදු කරන ලද ප්‍රකාශයකට අදාළව අග්‍රාමාත්‍යවරිය මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී කියා සිටියාය.
2025 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:03
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25