2024 දෙසැම්‍බර් 01, පෙ.ව. 12:04
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය තනිවම සුපිරි වෙළඳසැලක භාණ්ඩ මිලට ගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.
අගමැතිනය එහි දී විශාල ආරක්ෂකයන් පිරිසක් පිරිවරා ගෙන නොමැති අතර එක් ආරක්ෂකයකු පමණක් දැකගත හැකිය.
ඇය සිය භාණ්ඩ කූඩය පවා ආරක්ෂකයා අතර ලබා දී නොමැති අතර ඇය ම එය අතදරා සිටියි.
අගමැතිනියගේ මෙම සරල ජීවන ක්‍රමය ජනතාවගේ මහත් ඇගයුමට ලක්ව තිබේ.
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:59
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:46
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:43
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:40
2026 අප්‍රේල් 03, පෙ.ව. 9:26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26