2026 ජනවාරි 05, පෙ.ව. 12:03
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්න ගත මොඩියුලය මේ වන විට සීල් තබා ඇතැයි අධ්‍යාපන ඇමතිනි හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ගැටලුව දැනගත් වහාම අදාළ සියලු මොඩියුල වහා සීල් කිරීමට කටයුතු කළ බවත් ඒ අනුව ඒවා කිසිවක් දරුවන් අතට යා නොහැකි බවත් ඇය සඳහන් කළාය.
සිදුවීම සම්බන්ධයෙන් මෙවන විටත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර විමර්ශනය සිදුකෙරෙමින් ඇති බවත් පැවසූ ඇය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වරදකරුවන් හඳුනාගත හැකි වනු ඇති බවද කියා සිටියාය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.
ප්‍රශ්නගත මොඩියුලය ගුරුවරුන් සඳහා දින කිහිපයක් පුහුණු කිරීම් සිදු කරන ලද බවද පැවසූ ඇය ඒ කිසිදු අවස්ථාවක මෙම ගැටලුව මතු නොවීම ප්‍රශ්නයක් බවද තවදුරටත් කියා සිටියාය.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:33
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:27
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26