2026 ජනවාරි 03, පෙ.ව. 12:23
අගමැතිනි හරිනි අමරසූරියට ලෝකෙ තියෙන නරකම චෝදනාව කරමින් සිටින බව ප‍්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
“මට මඩ ගැහුවානම් කිසි ප්‍රශ්නයක් නෑ. මේ කාට එරෙහිව ද මේ කටයුතු කරන්නේ. අගමැතිතුමියට ලෝකෙ තියෙන නරකම චෝදනාව කරනවා. කාන්තාවක් නේ. මොකක් නිසාද?
ඔබතුමන්ලා මන්ත්‍රී කෙනෙක් පොලිසිය නැතිව ආවොත් ගහනවාද? ගහන්න ද හිතං ඉන්නේ.
ඔබතුමන්ලා දන්නවා නිකං ඉන්න ඌරත් දරුණුයි. වෙඩි කාපු ඌරා ගොඩක් දරුණුයි. මැරෙන බව දන්නවා, මැරෙන ටිකේ ඌ ලොකු ෂොට් එකක් දී ගෙන යන්න හදනවා. දේශපාලන වශයෙන් වෙඩි කාලා අනාථ වෙලා ඉන්න දූෂිතයෝ සුළු පිරිසක් මේ.”
උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:33
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:27
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26