2025 පෙබරවාරි 20, ප.ව. 3:36
මේ රටේ ආරක්ෂාව තහවුරු කළ යුත්තේ ඕනෑ තරම් ආරක්ෂාව දමා ගැනීමෙන් නොවන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, යුද්ධය තිබුණු කාලයේ මෙන් දැන් තැනිත් තැනට මාර්ග බාධක අවශ්‍ය නොවන බවයි.
කෙසේ වුව ද අධිකරණ පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධන එකතු කරමින් විත්තිකරුවන් බන්ධනාගාරවල සිටිය දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි විමසීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ද ඇමති හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරයි.
අද (20) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.
2026 ජනවාරි 09, ප.ව. 2:54
2026 ජනවාරි 09, පෙ.ව. 11:34
2026 ජනවාරි 09, පෙ.ව. 11:31
2026 ජනවාරි 09, පෙ.ව. 9:41
2026 ජනවාරි 09, පෙ.ව. 12:12
03-01-26
03-01-26
09-11-25
09-11-25
07-11-25
07-11-25
06-11-25
06-11-25
04-11-25
04-11-25
23-10-25
23-10-25
21-10-25
21-10-25
20-10-25
20-10-25
06-10-25
06-10-25
16-09-25
16-09-25
01-08-25
01-08-25
23-06-25
23-06-25