2025 ජූනි 14, පෙ.ව. 12:07
විදුලි ගාස්තුව ඉහළ දැමීම කර්මාන්ත සඳහා සමස්ථයක් ලෙස සැලකීමේදී විශාල බලපෑමක් සිදු නොකරන බව මුදල නියෝජ්‍ය ඇමති හර්ශන සූරියපෙරැම මහතා සඳහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ කර්මාන්ත සඳහා විදුලිය මෙන්ම ඊට තවත් කරුණු කාරණා රාශියක් එක්වන බවයි.
ඒ අනුව බැංකු පොලී අනුපාත ඉතා පහළ මට්ටමක පවතින බවද කී ඔහු ව්‍යාපාර සඳහා අවශ්‍ය තවත් බොහෝ දේවල පිරිවැය බොහෝ පහත බැස ඇති බවද කියා සිටියේය.
ඒ අනුව විදුලි ගාස්තුව යම් මට්ටමකින් ඉහළ ගියද සමස්ථායක් ලෙස ගත් කළ කර්මාන්ත සඳහා එතරම් එය බලපෑමක් සිදු නොවනු ඇති බවද ඒ මහතා පැවසුවේය.
කෙසේ වෙතත් කර්මාන්තර හිතකර පරිසරයක් බිහි කිරීමට රජය කැපවී සිටින බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කරන ලදී.
2026 මාර්තු 21, පෙ.ව. 12:25
2026 මාර්තු 21, පෙ.ව. 12:21
2026 මාර්තු 21, පෙ.ව. 12:19
2026 මාර්තු 21, පෙ.ව. 12:19
2026 මාර්තු 21, පෙ.ව. 12:14
19-03-26
19-03-26
18-03-26
18-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
03-03-26
03-03-26
23-02-26
23-02-26
21-02-26
21-02-26
03-02-26
03-02-26
20-01-26
20-01-26
03-01-26
03-01-26
09-11-25
09-11-25
07-11-25
07-11-25