2026 පෙබරවාරි 03, ප.ව. 3:59
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (03) රුපියල් 100,000ක ශරීර ඇපයක් මත සැකකරු මුදා හැරීමට නියෝග කර තිබේ.
පසුගිය ජනවාරි මස 08 වැනිදා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
2026 අප්‍රේල් 10, ප.ව. 6:13
2026 අප්‍රේල් 10, ප.ව. 2:06
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:45
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:41
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:36