2024 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:08
බත්තරමුල්ල විවිධ සේවා සමුපකාර සමිති නිලවරණ ක්‍රියාවලිය තුළ බලවත් වංචාවක් සිදුව ඇතැයි සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
ඇය පෙන්වා දෙන්නේ සිය පක්ෂයට ඡන්දය ලබා දෙන නිවාස ලිපිනයන්වලට වෙනත් පිරිසකගේ නම් ඇතුළත් කර ඇති බවයි.
එම නිවසේ සිටින පිරිසට අමතරව කිසිවෙකු නොදන්නා පිරිසකගේ නම් ඇතුළත් කර ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමෙන් වංචා කිරීම මෙහි අරමුණ බවයි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නේ.
මෙය වංචාව දූෂණය අවසන් කිරීමට බලයට පැමිණි වර්තමාන ආණ්ඩු කණ්ඩායම විසින් සිදුකරන බවට ද හිටපු මන්ත්‍රීවරිය චෝදනා කරයි.
2026 ජනවාරි 29, ප.ව. 4:48
2026 ජනවාරි 29, ප.ව. 4:42
2026 ජනවාරි 29, ප.ව. 4:35
2026 ජනවාරි 29, ප.ව. 3:31
2026 ජනවාරි 29, පෙ.ව. 11:13
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26