2024 ජූනි 15, පෙ.ව. 12:04
දිවයින පුරා දිස්ත්‍රික්ක හතක මේ වනවිට ඩෙංගු රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, යාපනය, ගාල්ල, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 26,084 ක් වාර්තා වී ඇත.
මේ වනවිට රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ඩෙංගු රෝගය වැළඳීමෙන් 09 දෙනෙකු මියගොස් ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කරයි.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:33
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:27
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26