hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 ජූලි 23, පෙ.ව. 12:02



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවයි.

එම වෘත්තීය ක්‍රියාමාර්ගය අද (23) සිට දියත් කරන බවයි එම සංගමය සඳහන් කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: