hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 23, ප.ව. 12:03



අලුතෙන් නිවාස ඉදි කිරීමේදී ග්‍රැනේජ් වෝටර් සිස්ටම් එක අනිවාර්ය කළ යුතු බව සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ ඊයේ (23) හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනට සහභාගී වෙමින්.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“අලුතෙන් ගෙයක් හදනකොට ප්ලෑන් එකක් පාස් කරන්න ඕනේ.ඒ ප්ලෑන් එක පාස් කරනකොට තියෙනවා ග්‍රැනේජ් වෝටර් සිස්ටම් එකක් හදලා පෙන්වන්න ඕනේ. ඒකට රේන් වෝටර් හාවේස්ට් කියලා දියුණු රටවල කරනවා වැහි වතුර එක්කාසු කරලා පාවිච්චි කරන්න. ඒ රේන් වෝටර් හාවේස්ට් එක අනිවාර්ය කරන්න යනවා. ඒකයි සෝලා එකයි. “