hit counter

2024 දෙසැම්‍බර් මස 20 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 25, ප.ව. 2:10



ජනපති අනුර කුමාර දිසානායක යටතේ,රටේ ආර්ථික සුරක්ෂිතභාවය මෙන්ම ස්ථාවරභාවය ඵලදායී වර්ධනයක් අත්කරගනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාසය පළ කරනවා.

ඒ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සුභ පැතුම් එක් කරමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: