2023 ඔක්‍තෝබර් 11, ප.ව. 2:15
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා
ඔහුගේ නික්මීම ලාංකේය නිර්මාණ ක්ෂේත්‍රයට සිදුවූ අතිමහත් පාඩුවක් සේ දකින බවයි ජනාධිපතිවරයා නිකුත් කළ එම ශෝක පණිවිඩයේ දැක්වෙන්නේ
ජනාධිපතිවරයාගේත් ,මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියගේත් සංවේගය පවුලේ සියලු සාමාජිකයින් සහ නෑදෑ හිතමිතුරන් වෙත පිරිනමන බවද එහි සඳහන් වන අතර එම ශෝක පණිවිඩය පහතින් දැකිය හැකියි.

2025 නොවැම්බර් 09, පෙ.ව. 12:23
2025 නොවැම්බර් 09, පෙ.ව. 12:21
2025 නොවැම්බර් 09, පෙ.ව. 12:19
2025 නොවැම්බර් 09, පෙ.ව. 12:15
2025 නොවැම්බර් 09, පෙ.ව. 12:07
09-11-25
09-11-25
07-11-25
07-11-25
04-11-25
04-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25