hit counter

2025 ඔක්‍තෝබර් මස 15 වන බදාදා

2024 අප්‍රේල් 11, ප.ව. 4:30



මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ සිටියදී මුදාගත් ලාංකිකයින් 08 දෙනා තායිලන්තයේ මෙරට තානාපති කාර්යාලය වෙත භාරදී ඇති බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසනවා.

මියන්මාර තායිලන්ත මිත්‍රත්ව පාලම හරහා මෙම පිරිස භාරදී ඇති අතර මේ වනවිට ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව ඔහු සඳහන් කලා.

මෙම පිරිස ඉදිරි දිනවල ශ්‍රී ලංකාවට එවීමට නියමිතයි.