hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජනවාරි 29, ප.ව. 5:14



විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කරන්නේ යැයි කියන චෝදනා පත්‍රයට මුහුණ දීමට වඩාත් උනන්දුවෙන් බලාසිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (29) පැවසුවා

ජනක රත්නායක මහතාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර සභාපති ධූරයෙන් ඉවත් කරන්නේ යැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අද පෙරවරුවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රත්නායක මහතා එසේ පැවසුවා.