2023 පෙබරවාරි 17, පෙ.ව. 9:54
තමා ඉකුත් 12 වැනිදා ඔස්‌ට්‍රේලියාවට පැමිණි පසු තමාගේ කාර්යාලයේ ආරක්‍ෂාව සඳහා එය වසා දැමීමට ගත් තීරණය හොඳ යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ සූම් තාක්‍ෂණය ඔස්සේ මාධ්‍යයට ප්‍රකාශ කළා.
තමාට තනතුරෙන් අස්වෙන්න යැයි දැනුම් දුන්නාට නතුරෙන් එසේ ඉවත්කිරීමට නොහැකි යැයි ද හෙතෙම සඳහන් කර සිටියා.
තමාව ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ බහුතරයකින් යැයි ද පරීක්‍ෂණවලදී වරදක් කළ බවට සොයා ගත්තොත් පමණක් යැයි ද හෙතෙම පැවසුවා.
තනතුරෙන් ඉවත්වීම සඳහා මාස 20 ක පමණ කාලයක් තමාට තිබෙන බව ද ජනක රත්නායක මහතා සඳහන් කළා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06