hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 09, පෙ.ව. 12:07



දූෂණය නැමති වරද සිදුකිරීම යටතේ අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත් කර ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු නිදාසිටියදී බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“එතුමත් දැනගෙන හිටියේ නෑ ගෙදරට ඇවිල්ලා අරගෙන යනකන් ආවේ මොකටද කියලාවත්.උදේ පාන්දර ගේ ගාවට ඇවිල්ලා කවුරු හරි එක්කන් යනකොට දන්නෙ නෑනේ. එතුමා ඒකට මුහුණ දෙනවා, කිසි ප්‍රශ්නයක් නෑ. ඒක අධිකරණය හරහාම ඒ ප්‍රශ්නය විසඳගන්නවා. ඉතින් අපි දැක්කනේ දුමින්ද දිසානායක මහත්ත්‍යාවත් දවස් 52ක් තියාගෙන හිටියා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: