hit counter

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 28, ප.ව. 12:55



ලබන වසරේ ජනවාරි 1 වනදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට එළඹීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.

ඒ වෛද්‍යවරුන් රට හැරයාම ඇතුළු සිය ගැටලුවලට විසදුම් ලබා නොදෙන්නේ නම් ය.

ඊයේ (27) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: