hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 26, පෙ.ව. 9:02



ගෘහ සේවිකාවන් ලෙස විදෙස් ගත වන සියලුදෙනා වෙත ලබන වසරේ අප්‍රේල් මස 01 වනදායින් පසු වෘත්තීය පුහුණු සහතික අනිවාර්යය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ගෘහාශ්‍රිත රැකියා සඳහා පළමුවරට විදෙස් ගත වන්නේ නම් NVQ 03 වන අදියරේ සහතිකය අනිවාර්යය වන බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ.

සාත්තු සේවය සඳහා විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා ද NVQ 03 වන අදියරේ පාඨමාලාවක් මේවනවිට ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

 

Example Image