2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:03
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයන් ලියාපදිංචි කරගැනීම යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම කාර්යාංශය සඳහන් කළේ පොදු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන්නන්, සෙරමික් ටයිල් වැඩ සහ කපරාරු කරන්නන් සඳහා කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රමිකයන්ට ලියාපදිංචි විය හැකි බවයි.
එමෙන්ම වයස අවුරුදු 25 – 45 අතර පිරිමි පුද්ගලයන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර තෝරා ගන්නා රැකියා කාණ්ඩයට අදාළ මනා පළපුරුද්දක් තිබිය යුතු බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
සුදුසුකම් සපුරා රැකියාව හිමිවන ශ්‍රමිකයන්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් හිමිවන අතර, මසකට ඇමරිකානු ඩොලර් 1520ක වැටුපක් සහ අමතරව අතිකාල දීමනා ද හිමි වන බවයි වාර්තා වන්නේ.
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:05
05-10-25
05-10-25
05-10-25
05-10-25
03-10-25
03-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
01-10-25
01-10-25
01-10-25
01-10-25