2025 අප්‍රේල් 12, පෙ.ව. 12:21
ගුරුවරුන් සඳහා ඉල්ලා සිටි වැටුප් වැඩි කිරීම රුපියල් විසිදහසක් බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ නමුත් මෙවර වැටුප් වැඩිකර ඇත්තේ රුපියල් 5000 සිට 19,000 දක්වා ප‍්‍රමාණවලින් බවයි.
ගුරුවරුන් වැඩි කොටසටක වැටුප වැඩි වී ඇති රුපියල් අටදහසක නම දහසක අතර ප්‍රමාණයකින් බවද හෙතෙම පෙන්වා දෙයි.
ඒ අනුව මෙවර වැටුප් වැඩි කිරීම ඉල්ලා සිටි වැටුප් වැඩීම නොවන බවද හෙතෙම කියා සිටියේය.
2026 මාර්තු 21, ප.ව. 8:04
2026 මාර්තු 21, ප.ව. 4:08
2026 මාර්තු 21, පෙ.ව. 12:25
2026 මාර්තු 21, පෙ.ව. 12:21
2026 මාර්තු 21, පෙ.ව. 12:19
21-03-26
21-03-26
21-03-26
21-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
15-03-26
15-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26