2024 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:04
 
            
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා එම විෂය ගැන කිසිදු අවබෝධයක් නැති මොළයක් නැති කිසිසේත් එම තනතුරට නුසුදුසු පුද්ගලයකු බව හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
ඔහු මුතුරාජවෙල පර්යන්තයේ සිටි කළමනාකරුවෙකු බවත් රාජකාරි ලිපියක් කියවාගත නොහැකි මොහුට ලැබුණේ නියම දේශපාලන පත්වීමක් බවත් හිටපු ඇමැතිවරයා සඳහන් කරයි.
ආණ්ඩුව ඛනිජ තෙල් මිල අඩු කළහොත් සමාගම්වලට වන්දි ගෙවිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යක් බවත් ඊට එරෙහිව හැකිනම් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස නැතහොත් අධිකරණයේ නඩුවක් පවරන ලෙස අභියෝග කරන බවත් කාංචන විජේසේකර ප්‍රකාශ කරයි.
ආණ්ඩුවේ ප්‍රධානීන් පොරොන්දු වූ පරිදි විදුලි බිල 1/3න් අඩු කළ හැක්කේ රාජ්‍ය ආදායමට එම අඩු වන බදු ආදායම ලබාගැනීම සඳහා විකල්ප මාර්ග සැකසීමෙන් පමණක් බව ද ඔහු පෙන්වා දෙයි.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25