2023 අගෝස්‍තු 20, පෙ.ව. 1:04
කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීටකරණ ඒකකයේ සිටි විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් වෛද්‍යවරයකු රට හැර යෑම සහ අනෙක් වෛද්‍යවරයා පුහුණුව සඳහා විදේශ ගතවීම හේතුවෙන් ළමා රෝගීන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට යැවීමට සිදුවී තිබෙනවා.
මේ තත්ත්වය දරුවන්ගේ ජීවිත අවදානමට ලක්කරන බවත්, අදාළ පරීක්‍ෂණ ප්‍රායෝගිකවම ප්‍රමාද වීමට අමතරව විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
උද්ගත වී ඇති තත්ත්වය තුළ දරුවන්ගේ දෙමවුපියන් දැඩි අපහසුතාවට සහ පීඩනයට පත්වී තිබෙනවා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06