hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2023 දෙසැම්‍බර් 20, පෙ.ව. 11:58



රාජගිරියේ පිහිටි සුපිරි අවන්හලක ලබාදී ඇති ආහාර සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ ආහාර පාර්සලය ලබාගත් පාරිභෝගිකයා සඳහන් කරන්නේ තමන්ට ලබා දුන් ආහාර වල ආහාර දැඩි දුගදත් ඇති බවත් ආහාරයට ගත නොහැකි බවත්ය.

අදාල ආහාර පාර්සලද සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමගින් එම ස්ථානයට පැමිණ අදාළ පැමිණිල්ල සටහන් කර තිබෙනවා.

මේ අතර පසුගියදා වාර්තා වූ සිදුවීම සම්බන්ධයෙන් KFC Sri Lanka ආයතනයේ කළමනාකාරීත්වය කණගාටුව ප්‍රකාශකර තිබෙනවා.

ඔවුන් නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවට සහතික වන බවයි.